මෙරටට බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක් දරන්නට රජයට සිදුවී ඇති බව වාර්තා වෙනවා. ඒ, වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවාගත් තෙල් සංස්ථාවේ ඒකකයක නිලධාරීන්ගේ වැරදි...
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බව...
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සහ දැක්ම ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එතුමාට සහාය පළකිරීමට තීරණය කළ බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් පවසනවා. සමගි ජනබලවේග...
ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමක් අතරතුර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගත් බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව...
ඉන්දියාවේ ඩේරාඩුන් හි අන්තර් රාජ්‍ය බස් පර්යන්තයේදී රජයේ බස් රථයක් තුළ නව යොවුන් වියේ දැරියක්ව සමූහ දූෂණයට ලක් කළ පුවතක් වාර්තා වනවා. ඊට සැකපිට පුද්ගලයින් පස්...
ජපානයේ Hokkaido හි New Chitose ගුවන් තොටුපළේ කතුරක් අතුරුදන් වීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමක් වාර්තා වනවා. සති අන්තයේදී ජපාන New Chitose ගුවන් තොටුපලේ බෝඩිං ගේට්ටුව...
ගායකයෙක් හැටියට කාගෙත් ආදරය දිනූ, රහල් අල්විස් දැන් දැන් ගායනයෙන් දකින්න ලැබෙන ඉඩ හරි අඩුයි. ඒකට හේතුව ඔහුගේ ව්‍යාපාර කටයුතු කිව්වොත් හරි. ව්‍යාපාර එක්ක අතිශය කාර්යබහුල රහල් ගැන,...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36ක් ලෙස සහ විකුණුම්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජනපතිවරණයේ මංගල රැළිය හෙට (21) අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ දීයි. අදාළ රැළිය සම්බන්ධයෙන්...
ෆේස්බුක් නිර්මාතෘ, මෙටා ආයතන ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය ආදරණීය බිරිඳ ‘ප්රසිලා චෑන්’ වෙනුවෙන් පිළිමයක් ඉදිකර තිබෙනවා. එම පිළිමය නිර්මාණය කර ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන...
Recent Comments