හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන්...
ලබන මස නිකුත් කිරීමට නියමිත iPhone 16 පෙළගැස්ම හි “Pro” වඩාත්ම නිෂ්පාදනය වන මාදිලිය වනු ඇති බවට වාර්තා පළවන බව විදෙස් වාර්තා පවසනවා. ඇපල් සමාගම විසින්...
නූතන මිනිසුන්ගේ මොළය මීට වසර 100,000කට පෙර විසූ හෝමෝ සේපියන් මානවයන්ගේ මොළයට වඩා සියයට 13%කින් පමණ කුඩා බවට සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. නමුත් ඊට හේතුව කුමක්ද...
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ තේමා ගීතය එළිදක්වා තිබෙනවා. ඒ මොනාක් ඉම්පීරියල් හි ඊයේ (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය...
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසනවා. ඔහු...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා. ඒ, අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් මස තුන්වැනිදා ආරම්භ වනු...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දැක්වීමට...
ජාත්‍යන්තර සුනඛ දිනය (International Dog Day) ඊයේ (26) යෙදී තිබෙනවා. ‘මිනිසාගේ පැරණිම මිතුරා’ ලෙස සුනඛයින් සහ මිනිසුන් අතර ඇති සදාතනික බැඳීම සිහිපත් කිරීමත්, සුනඛයන්ගේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත්...
රටවල් 35ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව,...
Recent Comments