බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ප්‍රාන්තයේ...
ජපානයේ ටෝකියෝ සහ ඒ අවට ප්‍රදේශවලට රිච්ටර් මාපක 5.3 ක භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා. ඒ පැසිෆික් සාගරයේ දැවැන්ත භූමිකම්පාවක් ඇතිවීමේ අවදානම...
ලබන සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමසාරිස් පවසනවා. නිවේදනයක්...
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) ලබාදුන් තීන්දුවත් සමඟ ඔවුන්ගේ මන්ත්‍රී ධූරද අහෝසි වන බව...
Samsung සමාගමෙන් නිකුත් කරපු අලුත්ම Tech product එක තමයි Samsung Galaxy Ring කියන්නේ. $399.9 ඉදන් මේක මිලදී ගන්න පුලුවන්. ඒ වගේම Oura Ring Gen3 සහ Evie...
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි. ෆොන්සේකා මහතා අද (09) දිනයේ විශේෂ...
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය හෙටින් (10) ආරම්භ වනවා. සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ‘2024 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ’ කටයුතු, පුරාණ සම්ප්‍රදායට අනුව...
වියානාහි පැවැත්වීමට නියමිතව තිබූ ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග තුනක් අවලංගු කර තිබෙනවා. ඒ, ආරක්ෂක හේතූන් මත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ‘Swift’s Eras’ සංචාරයේ කොටසක් වන මෙම...
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ මහතා සමත් වී තිබේ. ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය...
සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින්...
Recent Comments