Connect with us

Local News

හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනපති කියයි.

Published

on

මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි.