Breaking News ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් රනිල්ට Published 5 months ago on August 1, 2024 By News Editor 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඊයේ (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබේ. Related Topics:ElectionElection Commission of Sri LankaFeaturedරනිල් වික්රමසිංහශ්රී ලංකාවේ 8 වන ජනපති Up Next බාල දක්ෂිකාවන් 2000කට ජනාධිපති පදක්කම් Don't Miss ජනපති සටනට විජයදාසත් ඇප තියයි Continue Reading You may like රනිල් ව පෙත්සම් 2ක වගඋත්තරකරුවකු ලෙස නම් කරයි ආණ්ඩුවට මීළගට ඇති අභියෝගය 2027 සිට විදෙස් ණය ගෙවීමට සූදානම් වීමයි රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෑස් ටැන්කියක් අරන් පාරේ ආවොත් පොලිසියෙන් අල්ලයි ද? මැකෝගෙන් පිළිතුරු. තවම දැම්මේ නැද්ද? – අද අන්තිම දවස වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්න