Connect with us

Breaking News

රනිල් වෙනුවෙන් 116ක්

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට අද (31) රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු  මහජන නියෝජිතයන්  116 ක්  විසින් සහතික කල බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් වාර්තා කරනු ලබයි.