Connect with us

Local News

මෙවර ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලට දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන්.

Published

on

ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා නායක්තවය දරණ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් මෙවර උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලට දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සහය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය  අමාත්‍යවරයකු ද වන කේ. කාදර් මස්තාන් මහතා අදාළ ලයිස්තු සකස් කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළ බව පැවසේ.

මේ පක්ෂය සඳහා ද මුදල් යොදවනු ලබන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා රාශියක හිමිකරුවකු වන දෙමළ ජාතික ව්‍යාපාරිකයකු බව වාර්තා වේ.