Connect with us

Local News

ජනාධිපති මහනුවරට

Published

on

ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (ජූලි 30) දින මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා.