Connect with us

Breaking News

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා

Published

on

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ජනාධිපති මැතිවරණය එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කළා.

ඒ අනුව 2024 ජනපතිවරණය සඳහා ලබන අගොස්තු මස 15 වැනිදා දක්වා නාම යෝජනා භාරගනු ලබන බවයි ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

රාජගිරිය සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට අපේක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කළ හැකි බව අද නිකුත් කෙරුණු අංක 2394/51 දරන අති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබෙනවා.