Connect with us

Local News

ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී සජිත් ‌ප්‍රේමදාස මහතාට සහයා පළ කරමින්, නුවර රැළියට එක්වී තිබෙනවා.

ඇය මීට පෙර ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි ප්‍රකාශ කළේ.

එමෙන් ම ඇය වත්මන් ආණ්ඩුවේ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ද වනවා.

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ආණ්ඩුවේ ඇයට අමාත්‍යංශය ලබා දීමට තීරණය කර ඇති බව ද සඳහන්.