Local News
ඉන්ධන මිල සංශෝධනය ගැන ඇහෙන අළුත්ම ආරංචිය
ගොඩක් දෙනෙක් බලා ඉන්නවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ආරංචිය ගැන කතාවක්..
ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා…
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරුණේ පසුගිය ඔක්තොම්බර් මස 31 වනදා මධ්‍යම රාත්‍රියේ වන අතර, එම මිල ගණන් නොවැම්බර් මාසය සඳහා ක්‍රියාත්මක වුණා…
එහිදී තීරණය කෙරුණේ, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල රුපියල් 06 බැගින් පහළ දැමීමටයි…
ඒ අනුව, ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කෙරෙනු ඇති..