ඊයේ උදෑසන කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් රථගාලේ නවතා තිබු වෑන් රථයක් සීසින් කරුවන් පිරිසක් ව්සින් රැගෙන යාමට තැත් කරද්දී එම ආයතනයේ ආරක්ෂක අංශයේ මැදිහත් වීමෙන් වෑන් රථය අයිතිකරුට ලබා දී දෙපාර්ශවය නීතිය හමුවට පමුනවන ලදී. තුවාල ලත් වෑන් රථයේ අයිතිකරු රෝහල් ගත කරන ලද බව පැවසේ.