Connect with us

Local News

පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අරඹමින් ජනපති පාර්ලිමේන්තුවට – සර්ව පාක්ෂික රජයකටත් ආරාධනා.

Published

on

පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. සිය රාජාසන කතාවේදී ඔහු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කලේ සර්ව පාක්ෂික රජයක් සඳහා එක්වන ලෙසය.