Connect with us

Local News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිවයිනට.

Published

on

දිවයිනට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණද ආරක්ෂක හේතු මත පැමිණීම කල් ගියේය.