Connect with us

Local News

විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර.

Published

on

සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා. මර්දනය හකුළාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා. ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඩීන්ස්පාර හරහා කොළඹ දෙසට ගමන් කිරීමේදී එය විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ.