Connect with us

Local News

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන්

Published

on

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

දිගින් මිලි මීටර් 205ක් වන මෙම මුද්දරයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරනු ලබයි.

මෙම සමරු මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එයේ පිළිගන්වනු ලැබුවා.