Connect with us

Local News

නියෝජ්‍ය අමාත්‍යවරු අද පස්වරුවේ දිවුරුම් දෙයි

Published

on

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබලවේගය තීරණය කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතයි

පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිත බවට වාර්තා වනවා.

ඒ අතරින් වැඩි පිරිසක් තරුණයින් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.