Connect with us

Local News

නව ජල සබඳතා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමේ තීරණයක්.

Published

on

ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය විසින් නව ජල සබඳතා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස නව ජල සබඳතා ගාස්තු ඉහළ දමා ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. දැනට නව ජල සබඳතාවයක් ලබා දීම සඳහා රුපියල් 16,000ත් – 30,000ත් අතර මුදලක් අය කෙරෙනවා.

Continue Reading