Local News ජොන්ස්ටන්ට ඇප Published 2 months ago on October 30, 2024 By News Editor මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා හැරුණි. ඒ ඔහු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. Related Topics: Up Next කවද හරි රටේ ජනාධිපති වෙන එක මගේ සිහිනය – අශේන් Don't Miss ජොන්ස්ටන්ව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට Continue Reading You may like