Connect with us

Local News

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය යටතේ සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නංවා තිබේ.

Published

on

ඒ අනුව අදාළ වාහන කාණ්ඩ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් මෙසේය.

පෙට්‍රල් වාහනඩීසල් වාහන
මෝටර් රථ – ලීටර 20බස් රථ – ලීටර් 40
ත්‍රීවිල් – ලීටර 05වෑන් රථ – ලීටර් 20
යතුරු පැදි – ලීටර් 04වතු වාහන – ලීටර 15
ත්‍රිරෝද රථ – ලීටර් 05