Connect with us

Breaking News

ගුරු – විදුහල්පති විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Published

on

ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය. එහිදී කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි. විරෝධතාවය හේතුවෙන් කොටුව, ලෝටස් පාර සහ සෙසු ප්‍රදේශ රැසක මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් දිවයිනේ පාසල් රැසක කටයුතු අද අඬාල වුණි.