Connect with us

Local News

ඉන්දියානු කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය දවා ගනී.

Published

on

K.L රාහුල් පන්දු 7කදී ලකුණු 6ක් රැස් කර දැවී ගිය අතර, ප්‍රබල ක්‍රීඩක විරාත් කෝලි පන්දු 4කදී ලකුණු නොලබාම දැවී ගියේය. දැනට ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 44ක් අතැතිව සිටී.