Breaking News අමාත්‍ය විජයදාස රාජපක්ෂත් මෙවර ජනපති සටනට Published 5 months ago on July 25, 2024 By News Editor මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිවේදනය කලේය. රට පත්ව ඇති අගාධයෙන් ගොඩගෙන මෙරට ආර්ථිකය ස්ථාවර කර ජනතාවට සහන සැළසීමේ අරමුණින් තමා මෙලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කළ බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. Related Topics:Featuredpoliticalඅමාත්‍ය විජයදාස රාජපක්ෂත් මෙවර ජනපති සටනටවිජයදාස රාජපක්ෂ Up Next ඉන්දියානු තරගාවලියට පෙර ශ්‍රි ලංකා කණ්ඩායමට තවත් ප්‍රශ්ණයක් Don't Miss ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි Continue Reading You may like ජනපති සටනට විජයදාසත් ඇප තියයි හිටපු ජනාධිපති මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණ නියෝගයක්