Connect with us

Local News

අද සහ ලබන ඉරිදා විදුලි කප්පාදුවක් නැහැ.

Published

on

අද (11) සහ 14 වන ඉරිදා දිවයිනේ විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා සැලසුම් කර නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් 12 වනදා සහ 13 වනදා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා වු කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා.