Connect with us

Local News

අද මැදියම් රැයේ සිට භූමිතෙල් මිල ඉහළට

Published

on

අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල 253කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340ක්.

Continue Reading