ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida), ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජපාන...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට පූර්ණ ආශිර්වාදය පළ කරන බව මහා සංඝරත්නය පවසනවා. ජනාධිපතිවරයා ඊයේ (05) පස්වරුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි...
එළිසෙබෙත් මහ රැජින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහ රැජිනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති...
පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. සිය රාජාසන කතාවේදී ඔහු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කලේ සර්ව පාක්ෂික රජයක් සඳහා එක්වන...
ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (ජූලි 30) දින මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු...
මීට ටික වේලාවකට පෙර අවසන් වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120 ලැබී තිබුණා. හදිසි නීතිය දීර්ඝ කිරීමට...
පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහගේ ජනපති ධූරය යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා ඊළඟ අගමැති ලෙස තෝරාගෙන ඇති අතර ඔහු හෙට 22 දා අගමැති කාර්යාලයේදී නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි
මණ්ඩලය දිවුරුම්දීම කොල්ලුපිටිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී දිවුරුම් දුන්නා.
Recent Comments