මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 60කින් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 122කුත් විපක්ෂව ඡන්ද 62කුත් ලැබුණා. මෙම යෝජනාව සම්මත...
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිදු කළ සංචාරය නිම කොට ඊයේ (27) රාත්‍රියේ යළිත් මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ රාත්ර්රී 11.05ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට,...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව...
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම...
ශ්‍රී ලංකාව, මේ වසරේදී ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ඉදිරියට ස්ථාන 15කින් පැමිණ තිබෙනවා. රටවල ජනතාවගේ ජිවනෝපාය සහ ආර්ථික තත්ත්වය මත මෙම දර්ශකයේ අගය තීරණය වන අතර ගිය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 6.45ට ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර...
ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එමෙන්ම 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට...
අමාත්‍යාංශ 08ක විෂය පථයන්වල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ...
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ලෝක බලවතුන්ගේ...
Recent Comments