ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල්වලින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද QR ක්‍රමවේදය අද සිට අහෝසි කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී...
උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට...
Recent Comments