ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක් ක්‍රියාත්මක...
අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට...
ජාතික ජන බලවේගය අද (20) පාගමනක් සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යනුවෙන් සටන් පාඨ රැගත් මෙම පාගමන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ආශ්රිත ප්රදේශයෙන්ආරම්භ...
Recent Comments