මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා .ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 668827ක් ලෙසටයි. මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 1032ක් රෝහල්ගතව හෝ නිවෙස්වල...
මියගොස් ඇත්තේ කාන්තාවන් 3 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් මරණයක් සිදුවී ඇති අතර ඒ පිරිමි පුද්ගලයෙක්. අනෙක් පිරිමි පුද්ගලයා...
තවත් කොරෝනා මරණ 05ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16553ක් ලෙසටයි. මියගොස් ඇත්තේ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන්...
Recent Comments