දිවයිනට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවේ සාම්පල අද (14) දිනයේදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව එහි ගොඩබෑමේ කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. එසේම,...
නව සතියක ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් අද (08) දිනයේ දී වාර්තා කරනු ලැබීය. ඒ අනුව පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු...
චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. Belt...
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයකු මියයාමේ පුවතක් පුත්තලමෙන් වාර්තා වනවා. පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි අයෙකු අද (03) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතිබවයි...
පසුගිය පැය විසි හතරක කාලය තුළ ඉන්ධන තොග රැස්කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 31 ක් සිදුකර, සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන...
දිවයින පුරා පිරවුම්හල් 931 ක් අද පස්වරුව වනවිට QR කේත භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත්...
ඒ අනුව අදාළ වාහන කාණ්ඩ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් මෙසේය. පෙට්‍රල් වාහන ඩීසල් වාහන මෝටර් රථ – ලීටර 20 බස් රථ – ලීටර් 40 ත්‍රීවිල්...
ලබන මස ආරම්භය දක්වා ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු...
විදුලි බල හා බලශති අමාත්‍යංශය සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා...
Recent Comments