විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත...
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඊශ්‍රායල ජාතිකයින් වැඩි වශයෙන් එම ප්‍රදේශවල සංචාරය කරන බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින්...
Recent Comments