ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිල දැනට ලෝක ශ්‍රේණිගත කිරීමේදී සිටින ස්ථානය ලෝක කුසලානය දිනා ගැනීමේ සටන උදෙසා කිසිඳු වැදගත්කමක් නැති බවත්, ලෝක ජයග්‍රහණය උදෙසා වැදගත් වන්නේ...
තව ටිකක් උඩින් ආවා නම් පිතිකරුවාට හානියක් වීමටත් ඉඩ තිබුනා. ජාත්‍යන්තර තරගයකදී මේක වෙන්න බැහැ… International umpire කෙනෙක්ට ඒවගේ එකක් පේන්නෙ නැත්තම් එයා international වලට සුදුසු...
චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය පරදා කඩුළු 6ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට...
2023 ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයේදී කඩුළු 10ක අන්ත පරාජයක්...
ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි....
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එම...
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් කඩුළලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසියේ...
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් හා කුසල් මෙන්ඩිස්ගේ උපනායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා ක්‍රීඩකයින්...
පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් ලබන 30 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා....
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියරේ ශූරතාව දිනාගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. ඒ Dambulla Aura කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් කඩුළු 5ක අති විශිෂ්ට...
Recent Comments