පැතුම් නිශ්ශංකගේ හා ප්‍රමෝද් මධුෂාන්ගේ තත්වය ඇගයීමෙන් පසු හෙට දිනයේ අයර්ලන්තය සමග පැවැත්වෙනතරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
T20 ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළුලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා....
පෙරේදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ආබාධයට ලක්වූ අතර අද ඔහුගේ තත්වය එතරම් බරපතල නොවන බවයි ඉහළ...
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග අද ජීලෝන්හිදී පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකා...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග හෙට (18) ජීලෝන්හිදී පැවැත්වෙනවා. තරගය ශ්‍රී...
ඔස්ට්‍රේලියාවේ ගීලෝන් නුවර සයිමන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී නැමීබියාවට එරෙහිව අද පැවැති තරගයේදී ලකුණු 55කින් පරාජය වීමට හේතුව අධිවේගී පන්දුවාර 6 තුළ කඩුළු 3ක් බිඳවැටීම බව ශ්‍රී ලංකා නායක...
පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයෙනි. කෙසේ නමුත් ආරම්භක තරගයෙන් නැමීබියා කණ්ඩායමේ ඉදිරියේ අමිහිරි සහ අනපේක්ෂිත ලකුණු...
2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක...
ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුළු 8කින් පරාජය කරමින් 7 වැනි වරටත් ආසියානු කුසලානය දිනා ගැනීමට...
Recent Comments