උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර...
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර...
තියුණු තරගයකින් පසු ආසියානු කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුළු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක...
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දින 4 තුළදී මෙම සීමාව ඉක්මවා ගිය බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙම...
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර ඇති මෙම මරණ අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන්...
භාණ්ඩ හා සේවා අපනයනයෙන් ආදායම් උපයන්නන් සහ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් හිමියන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධන...
කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් සීඝ්රයෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.එම...
පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. සිය රාජාසන කතාවේදී ඔහු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කලේ සර්ව පාක්ෂික රජයක් සඳහා එක්වන...
මේ වසරේ මැයි මාසයේ සංචාරක පැමිණීම්වලට සාපේක්ෂව ජූනි මස පැමිණීම් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවල සඳහන් වනවා. ඒ අනුව 2022 මැයි...
Recent Comments