හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. රුසියාව, හංගේරියාව අතර 2014 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි මෙම න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ කෙරෙන්නේ....
රුසියාව අල්ලා ගනු ලැබූ ක්‍රිමියා ප්‍රදේශයේ නැවත පිපිරීමක් සිදු ව තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද ක්‍රිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක යි. මීට සතියකට...
Recent Comments