හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නව දේශපාලන පක්ෂයක් එළිදක්වා තිබේ. “එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ” යනුවෙන් පිහිටුවා ඇති එම දේශපාලන පක්ෂයේ ලකුණ මයික්‍රොෆෝනය යි. එම පක්ෂයේ ජාතික...
විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ. අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු...
මෙරට ආර්ථික සංවර්ධනය විධිමත් සැලැස්මකට අනුව කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, වෙළෙඳ, වාණිජ, ආහාර...
ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. එමඟින් මිල...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට...
Recent Comments