පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය...
දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට ඉස්ලාමාබාද් අධිකරණය විසින් වසර 03ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. අධිකරණ නියෝගයට අනුව ඔහුට සක්‍රීය දේශපාලනයේ නිරත...
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී...
පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොරගුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුළු වී ඇති බවට වාර්තා වනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් අධිකරණයට ගමන්...
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන්...
පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් විකාශය නොකරන ලෙසට පාකිස්ථාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය එරට මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව...
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පී.ටී.අයි පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ට එරෙහි අධිකරණයට අපහාසකිරීමේ නඩුව සමථයකට පත්කිරීමේ පියවරක් ඉස්ලාමාබාද් මහාධිකරණය අද (22) ප්‍රකාශයට පත්කර තිබේ.ඒ ඉම්රාන් ඛාන් ඔහු...
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.පසුගිය සෙනසුරාදා සිදුකළ දේශපාලන කතාවකින් පසු පොලිසියට සහ අධිකරණයට තර්ජනයක් ඇති වන ආකාරයට වෛරී ප්‍රකාශ...
Recent Comments