ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව මේ දිනවල එක්සත් ජනපදයේ වොෂින්ටන්, ඩී.සී. හිදී පැවැත්වේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේදී පැවැත්වුණා. එහිදී එය වැඩි ඡන්ද 95කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 120ක්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණයක් අනුමත කරනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් අද...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජිත ණය පහසුකම් පිළිබඳ එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතයි. ඔවුන් ලබන මස 06 වනදා...
ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹීම සම්බන්ධයෙන් තමන් ඉමහත් ප්‍රසාදයට පත්වන බව ජාත්‍යන්තර...
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකගතාවයකට පැමිණ ඇති බවත් හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් පිරිසක් මෙම මස අගභාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එහිදී මාණ්ඩලික මට්ටමේ එකඟතාවක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ශ්‍රී...
Recent Comments