උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදුකළ...
හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. රුසියාව, හංගේරියාව අතර 2014 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි මෙම න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ කෙරෙන්නේ....
පහත රට එළවළුවල තොග මිල පහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කැකිරි, පිපිඤ්ඤා, දඹල, බණ්ඩක්කා, මෑකරල් ඇතුළු බෝග කිහිපයක තොග මිල කිලෝවක්...
මේ වසරේ ගතවූ මාස 8 ක කාල සීමාව තුළ ලොව පුරා කොරෝනා මරණ මිලියනයක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා වසංගතය ලොව පුරා පැතිර...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තරග...
මීට සුළු මොහොතකට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව නිදහස් කරනු ලැබුවා. ඒ කොන්දේසි සහිත සමාවක් යටතේයි.
ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය...
දිවයිනට ඊයේ (25) රාත්‍රියේ ළඟා වූ ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද උදෑසන ආරම්භ කිරීමට නියමිත යි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක්...
ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේ වන විට සටහන් වන්නේ, ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99යි ශත 80ක් ලෙස...
Recent Comments