ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගියදා ඇරඹුන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණු...
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ ආසියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ දසුන් ශානකට හිමිව තිබෙනවා. මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙනයි එම...
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පෙරළියක් සිදු කළ දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන වරටත් ආසියානු කුසලාන ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබුවේ අවසන්...
ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේදී සොයාගත් සාර්ථකම ආරම්භක පිතිකරුවන් අතරට පැතුම් නිශ්ශංකගේ නමද අවිවාදයෙන් තොරවම ඇතුළත් කරන්නට හැකිය. මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග...
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා. කටාර් ගුවන් සේවයට අයත්...
දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය සමග සමස්ථ මහා බ්‍රිතාන්‍යයම විශාල වෙනසකට බඳුන්වනු ඇති බව විදෙස්මාධ්‍ය පවසයි. එහිදී එරට ජාතික ගීයේ ‘ගෝඩ් සේව් ද ක්වීන්’ එනම් ‘දෙවියන් රැජින...
දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු නව රජු ලෙස නම් කළ ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත පැමිණියා. ලන්ඩන්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවැත්වෙන තරගය කඩුළු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත...
එලිසබෙත් මහරැජින එක්සත් රාජධානියේ සහ තවත් ස්වෛරී රටවල් 14ක රැජින විය. දෙවන එලිසබෙත් රැජින පළමු දරුවා ලෙස 21 අප්‍රේල් 1926 දින ලන්ඩනයේ මේෆෙයාර්හි උපත ලැබීය. ඇගේ...
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 213ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. ඩුබායිහිදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන්...
Recent Comments