‘ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු’ යන තේමාව යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (18) පෙරවරුවේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල්වීමේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් පහත දැමීමට ලාෆ්ස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 6850ක්ව පැවති...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ කණ්ඩායම් 12 එළඹෙන 2023 වසරේ සිට 2027 වසර අවසානය දක්වා ක්‍රීඩා කරන යෝජිත තරග කාලසටහන් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාත්‍යන්තර...
ලොව උසම දුම්රිය පාලම ඉදි කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. චෙනාබ් ගංගා නිම්නයේ ඉදිකර තිබෙන මෙම දුම්රිය පාලමේ උස මීටර 359ක් වන අතර දිග කිලෝමීටර 1.3ක්....
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර ඇති මෙම මරණ අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන්...
සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මේ මාසයේ මුල් සති දෙක තුළ පමණක් සංචාරකයන් 17,000ක් පමණ මෙරටට පැමිණ ඇති...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද ප්‍රකාශ කළා. ඒ ගුවන් හමුදාවට මිග් යානා...
ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන අතර එයට ලොව පුරා පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරඟ කදිම සාදකයක් බවට පත්ව...
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ...
Recent Comments