ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින්...
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් 6 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. තරග හම්බන්තොට මහනුවර සහ කොළඹදී පැවැත්වීමටයි සැලසුම් කර...
බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්විය. ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති අවසන්...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යමින් පවතිනවා. ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක් දක්වා ඉහළ ගියා. එය මාසයක කාලයකින් වාර්තා වූ...
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයට ක්‍රීඩා කරමින් සුපිරි දොළොස්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී...
ඉන්දියාවේ මේඩන් ෆාමසුටිකල් නැමති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග 04ක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ගැම්බියාවේ...
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අවම මිලකට පවතින...
කොළඹ කොටස් හුවමාරුවේ සමස්ථ දර්ශකය අද ඒකක 412.81ක විශාල පහත වැටීමක් පෙන්නුම් කළා. එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය ද 173.66කින් පහත වැටුණු අතර, එය සියයට...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අද (04) කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත...
(අංජුල මහික වීරරත්න)අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගනගරයේ පමණක් නොව අර්ධ නාගරික...
Recent Comments