දිවයිනට ඊයේ (25) රාත්‍රියේ ළඟා වූ ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද උදෑසන ආරම්භ කිරීමට නියමිත යි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක්...
ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේ වන විට සටහන් වන්නේ, ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99යි ශත 80ක් ලෙස...
ප්‍රංශය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් විසින් තම රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. මේ අතර ඉන්දීය විදේශ කටයුතු...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගත් සමගින් හෙටින් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත්...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී...
ණය සහන පිළිබඳ සිය ස්ථාවරය කැපී පෙනෙන ලෙස වෙනස් කරන මෙන් ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ ප්‍රමුඛතම ආර්ථික සඟරාවක් වන නික්කි...
තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද(24) තීරණය කළා. ඒ අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය...
ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත ව තිබෙනවා. තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භ...
ඉන්දියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගයෙන් ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රාහීව අවසන්...
Recent Comments