ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග අද ජීලෝන්හිදී පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකා...
2022 වසර සඳහා වන බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ. ඔහු විසින් රචිත “The Seven Moons of Maali Almeida” නමැති කෘතිය වෙනුවෙන්...
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
බරපතල මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා....
නෙළුම් කුළුන පරිශ්‍රය විවෘතව තබනු ලබන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා ප්‍රවේශපත් නිකුත් කරනු ලබන...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග හෙට (18) ජීලෝන්හිදී පැවැත්වෙනවා. තරගය ශ්‍රී...
ඔස්ට්‍රේලියාවේ ගීලෝන් නුවර සයිමන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී නැමීබියාවට එරෙහිව අද පැවැති තරගයේදී ලකුණු 55කින් පරාජය වීමට හේතුව අධිවේගී පන්දුවාර 6 තුළ කඩුළු 3ක් බිඳවැටීම බව ශ්‍රී ලංකා නායක...
නෙළුම් කුළුණ මහජනතාව වෙනුවෙන් විවෘත කර මාසයක කාලයක් තුළ 170,320 දෙනෙකු එය නැරඹීමට පැමිණ ඇති බව නෙළුම් කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන පරිපාලන නිලධාරි...
බොහෝ කලකට පෙර මෙරටින් වඳවී ගිය බවට සැලකෙන ගවරුන් හෙවත් ඉන්දීය බයිසන් ගවයන් යළි මෙරටට ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා. ද හින්දු පුවත්පත වාර්තා කර...
පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයෙනි. කෙසේ නමුත් ආරම්භක තරගයෙන් නැමීබියා කණ්ඩායමේ ඉදිරියේ අමිහිරි සහ අනපේක්ෂිත ලකුණු...
Recent Comments