බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා...
දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එම නිවාඩු දිනය වෙනුවෙන් 29 වන සෙනසුරාදා පාසල් පැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා...
බ්‍රිතාන්‍ය අගමැතිනි ලීස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ. කෙසේ වෙතත් අගමැති...
අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක...
පෙරේදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ආබාධයට ලක්වූ අතර අද ඔහුගේ තත්වය එතරම් බරපතල නොවන බවයි ඉහළ...
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද...
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දහවල් 12:00ට කැළණිය විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතා ආරම්භ කරන බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය...
පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදීයි. එහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු...
ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය විසින් නව ජල සබඳතා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම...
ඛනිජ තෙල් සේවකයින් අද (18) ලෙඩ නිවාඩු ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අද විවාදයට ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවය....
Recent Comments