තුර්කිය සහ සිරියාව අතර හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5,000 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ තුර්කියේ...
2023 වර්ෂය සදහා Samsung Flagship Smart Phone එක ලෙස Samsung Galaxy S23 UltraSmartphone එක එළිදක්වා තිබෙනවා. එහි Rumors කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ පැතිරයන අතර ඒ...
පෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වුණා. මෙම සුනඛයාගේ නම බොබීය. බොබී, රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයට අයත් සුනඛයකු වන අතර වයස අවුරුදු 30ක්...
පාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගුකාලයක් අසනීප තත්වයෙන් පසුවූ ඔහු ඩුබායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි අද (05) මියගොස් ඇත්තේ. වසර අටකට ආසන්න...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 6.45ට ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්. ජී. පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ. සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් ඔවුන්ගේ...
09 වන පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව...
ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එමෙන්ම 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට...
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ...
Recent Comments