වියට්නාමයේ පැවැත්වෙන 2024 මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන මේඝ සූරියආරච්චි ‘National Costume People’s Choice’ හෙවත් ජාතික අනන්‍යතාවය විදහා දැක්වෙන ඇදුම් නිර්මාණයට හිමි සම්මානය හිමිකර ගැනීමට...
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව අද දිනයේ...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින්...
මෙරටින් තායිලන්තයයට රැගෙන ගිය 29 හැවිරි වියෙහි පසුවන මුතු රාජා ඇතාගේ දළ කැපීමට එරට අලි සංරක්ෂණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒ, ඇතාගේ දිගු හා බර දළ...
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට හිමි අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා....
මීට කාලෙකට ඉස්සර සුඛෝපභෝගී භාණ්ඩයක් හැටියටයි ”රූප පෙට්ටිය” හැඳින් වුණේ. ඒ නිසාම රූප පෙට්ටියට හිමි තැන වුණේ නිවසක ආලින්දය. කාලයත් එක්ක ආලින්දයෙන් මුළුතැන්ගෙය දක්වා රූප පෙට්ටිය...
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම විභාගය කල්දමන...
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත්...
හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව...
Recent Comments