ඉදිරි මාස තුන තුළ දී විදේශීය විශ්ව විද්‍යාලවලට ගෙවීම් සිදු කරන සිසුන් සඳහා ආකර්ෂණීය සහන මාලාවක් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. 2024 නොවැම්බර් 30 වෙනිදාට පෙර...
එළඹෙන බදාදා දින (18) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතපාල මහතා සඳහන්...
ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක...
ලබා දී තිබූ දිනයන් හි තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ ඡන්ද දායකයින් හට, තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දෙදින අතිරේක...
මෙරට ගීත කලාවට මතකයේ රැඳෙන නිර්මාණ රාශියක් එක් කළ සංගිතඥ සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 66වන වියේ පසුවූ ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන...
ත්‍රීරෝද රථ ඇතුළු සියලුම වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙනවා. මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද...
එංගලන්තය සමඟ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී...
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පිණිස අද (09) මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් විශාල රතිඤ්ඤා ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය...
Recent Comments